ශ්රී ලංකන් ගුවන් ගමන් ප්රමාදය අඛන්ඩව සිදුවෙමින් පවතින අයුරු දක්නට ලැබෙනවා.
අදත් (27) ගුවන්ගමන් රැසක් ප්රමාද අතර ගමන්වාර කිහිපයක් අවලංගුකර ඇති බව ශ්රී ලංකන් ගුවන් සමාගම පවසනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.
Share

Read more