රට තුළ ඇති විනාශකාරී සංකල්පයන් ගැන කියන සජිත්

Share

සෑම දරුවෙකුටම එකවගේ සලකන්නේ නැති කුහකයෝ පිරිසක් රටතුළ සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එම විනාශකාරී සංකල්පයන් කෙසේ හෝ ඉවත් කළයුතු බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ මොරටුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

Read more

Local News