විදුලිබල මණ්ඩලය විකිණීමට විරුද්ධයි – විජිත හේරත් කියයි

Share

විදුලිබල මණ්ඩලය විකිණීමට එරෙහිව ජාතික ජනබලවේගය පෙනී සිටින බව එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පවසනවා.

විදුලිබල මණ්ඩලයේ සේවකයන් 62ක වැඩ තහනම් කිරීම් පිළිබඳ වෘත්තීය සමිති එකමුතුව සමඟ පැවති සාකච්ඡාවකදීයි මන්ත‍්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ.

Read more

Local News