සරසවි අනධ්‍යයන සේවකයින් වර්ජනයක

Share

විශ්ව විද්‍යාල අනධ්‍යයන කාර්ය මණ්ඩලය අද (28) දින සිය සේවාවලින් ඉවත් වී වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ සියයට 40කින් වැටුප් වැඩිකිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමිනුයි.

Read more

Local News