ගොඩනැගිල්ලක බිත්තියක් කඩා වැටී පුද්ගලයෙක් මරුට

Share

මහරගම පොලිස් වසමේ හයිලෙවල් පාර ප්‍රදේශයේ දී ගොඩනැගිල්ලක් කඩා ඉවත් කරමින් සිටි සේවකයින් දෙදෙනෙකුගේ ඇඟ මතට එම ගොඩනැගිල්ලේ බිත්තියක් කඩා වැටී යටවීමෙන් තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුලත් කිරීමේ දී එක් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 45ක් වූ හෝමාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News