මිනිස් සිරුරට දැනෙන උණුසුම අද (28) දිනයේ අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කුඩා දරුවන්ට වැඩිපුර ජලය ලබා දිය යුතු බවයි ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ප්‍රකාශ කරන්නේ.



