හිටපු මුදල් ඇමති රොනී ද මැල් අභාවප්‍රාප්ත වෙයි

Share

හිටපු අමාත්‍යවරයෙකු වූ රොනී ද මැල් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදියි ඔහු මිය ගොස් ඇත්තේ.

මිය යන විට රොනී ද මැල් 99 වන වියෙහි පසුවුණා.

Read more

Local News