මාතලේ දිස්ත‍්‍රික්කයේ එළවළු වගාවන් රැසක් විනාශ වීමේ අවදානමක

Share

පවතින අධික නියං තත්ත්වය හා රෝග කාරක තත්ත්වයන් හේතුවෙන් මාතලේ දිස්ත‍්‍රික්කයේ එළවළු වගාවන් රැසක් විනාශ වීමේ අවදානමක් පවතින බව ගොවීහු පවසති.

මූලික බිම සැකසීමේ සිට එල හටගන්නා අවස්ථාව දක්වා විවිධ අගහිඟකම් මැද වගා කටයුතු සිදුකළ ගොවීහු රැසක් සිය වගා වීනාශ වීම් හේතුවෙන් අපහසුතාවයට පත්ව ඇති බව ඔවුහු සඳහන් කරති.

ඇතැම් වගාවන්වලට වෛරස් රෝග පවා වැලඳී ඇති බවත් ගොවීන් පවසයි.

Read more

Local News