ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් (VIDEO)

Share

සැප්තැම්බර් 18 සහ ඔක්තෝබර් 18 අතර එක් දිනක දී ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රන්නායක පවසනවා.

ඕනෑම මැතිවරණයක් පැවැත්වීමට කොමිසම සුදානම් බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News