අධ්‍යාපනයේ නවීකරණයට අකමැති විප්ලවවාදීන් ගැන කියන සජිත්

Share

අධ්‍යාපනය නවීකරණය වීමේදී ඇතැම් විප්ලවවාදීන් ඊට විරුද්ධ වන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඒ ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය හදාරන ඔවුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය හා රටේ සෙසු දරුවන්ගේ අධ්‍යාපනය සම් වීමට ඇති අකමැත්ත නිසා බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News