එල්නිනෝ තත්ත්වය හමුවේ පෙර වසරට සාපේක්ෂව මේ වසරේ උෂ්ණත්වය සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මාර්තු, අප්‍රේල් මාසවල මේ වන විට පවතින උණුසුම් තත්ත්වය තවදුරටත් ඉහළ යා හැකි බව ද එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක ප්‍රකාශ කළා.



