ඇල්ල දුම්රියපළ ආසන්නයේ දී ඊයේ (29) රාත්‍රීයේ බදුල්ල දෙස සිට කොළඹ බලා ධාවනය වූ රාත්‍රී තැපැල් දුම්රියේ ගැටී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ 23 හැවරිදි හාලිඇල ප්‍රදේශයේ පදිංචි තරුණයෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් ඇල්ල පොලිසිය වැඩිදුර විර්මශන සිදුකරනු ලබනවා.



