ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයක් මඟින් රටට ඉදිරි ගමනක් නෑ – සජිත් කියයි

Share

මෙරට තුළ පවතින අධ්‍යාපන ක්‍රමය රටටත්, ලෝකයටත් ඔබින්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ගිරා පෝතක අධ්‍යාපන ක්‍රමයක් මඟින් රටට ඉදිරි ගමනක් නැති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කුලියාපිටිය ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමිනුයි.

Read more

Local News