අභියෝග රැසක් තිබුණත් ගොවි ජනතාවගේ ගැටළු විසදීමට ප්‍රමුඛත්වය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ඉදිරි වසර 10 තුළ මෙරට කෘෂි නවීකරණ වැඩසටහන ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ඔහු මේ බව ප්‍රකාශ කළේ තඹලගමුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්.



