ඉන්දියාවෙන් හෝ වෙනත් රටකින් පොල් ආනයනය කිරීමේ සුක්ෂම සැලැස්මක් ක්‍රියාත්මක වනබව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් පවසනවා.
පොල් සංවර්ධන මණ්ඩලය සහ පොල් පර්යේෂණ ආයතනය සුදු අලියෙක් බවට පත්ව ඇති බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
Share

Read more