පවතින උණුසුමත් සමඟ ජල සැපයුමට බාධා එල්ලවීමේ අවදානමක් (VIDEO)

Share

පවතින උණුසුම් කාලගුණයත් සමඟ ජල සැපයුමටද බාධා එල්ල වීමේ අවධානමක් මතුව තිබෙනවා.

ඒ අනුව ජල සැපයුම සීමා කිරීම පිළිබඳව මේ මාසයේ තීරණයක් ගන්නා බවයි ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසන්නේ.

වියළි කාලගුණය හමුවේ මේ වන විට ජල පරිභෝජනය ද සියයට 15කින් ඉහළ ගොස් තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News