මහ බැංකුවේ නියෝජිතයන් අද (05) පාර්ලිමේන්තුව හමුවට කැඳවා තිබෙනවා.
පාර්ලිමේන්තු පක්ෂ නායක රැස්වීමේදී ද මහ බැංකුවේ වැටුප් ගැටලුව පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා වූ බවයි වාර්තා වන්නේ.
පක්ෂ නායක රැස්වීමෙන් අනතුරුව මහ බැංකුවේ නියෝජිතයින් රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවා තිබුණා.
මේ අතර ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ද මහබැංකුවේ වැටුප් ගැටලුව පිළිබඳව ප්‍රශ්න කර තිබෙනවා.



