අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය වර්ජනයක්

Share

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය රියදුරන් ඇතුළු නිලධාරීන් වර්ජනයක නිරත වීමට තීරණය කර තිබෙනවා.

ඒ කැබිනට් පත්‍රිකාවක් මගින් රුපියල් තුන් දහස් අනූවක වැටුප් කප්පාදු කිරීමට ගෙන ඇති තීරණයට විරෝධය දක්වමිනුයි.

Read more

Local News