රතු මුහුදේ දී වෙළෙඳ නෞකාවකට හූති ප්‍රහාර – තිදෙනෙකු මරුට (VIDEO)

Share

රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට හූති කැරලිකරුවන් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරයෙන් නෞකාවේ කාර්ය මණ්ඩල සාමාජිකයන් තිදෙනෙකු මිය ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙම නෞකාව තුළ ශ‍්‍රී ලාංකිකයන් දෙදෙනෙකුද සිටින බවයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News