IMF නියෝජිතයින් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (07) පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා.
තුන්වන අදියරේ ණය ලබා ගැනීම සඳහා මෙම සාකච්ඡාව ඉතා වැදගත් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ සිය එක්ස් ගිණුමෙහි සටහන් කර ඇත්තේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



