අධික උෂ්ණත්වය හේතුකොටගෙන ඇස් අන්ධ වීමේ අවදානමක් ඇති බව අක්ෂි විශේෂඥයන් පෙන්වා දෙනවා.
එසේම මානසික පීඩනය ඉහළ යාම නිසා අධික කෝපය හටගත හැකි බවයි මනෝ විද්‍යාඥයන් පවසන්නේ.
අධික උෂ්ණත්වය නිසා ලෝකය පුරා නොමේරු දරු උපත්ද 60%කින් ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.



