නාන තොටුපළක් අසල කාන්තා මළ සිරුරක්

Share

කටුගස්තොට, පැරණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසල ඔයේ නාන තොටුපළ අසල තිබී ඊයේ (07 ) කාන්තා මළ සිරුරක් හමුව තිබෙනවා.

මියගොස් ඇත්තේ වයස අවුරුදු 67ක රජපිහිල්ල, පට්ටියාවත්ත ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News