අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 252ක හිගයක්

Share

අත්‍යවශ්‍ය ඖෂධ 252ක හිගයක් පවතින බව විශේෂඥ වෛද්‍ය චමල් සංජීව පවසනවා.

තැලසීමියා රෝගීන්ට ලබා දෙන ඖෂධ වර්ග ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ වර්ග රැසක හිගයක් පවතින බවයි ඔහු පෙන්වා දෙන්නේ.

Read more

Local News