මෙරට ප්‍රධාන රෝහල්වල පවතින රෝගී තදබදය අඩු කිරීමට නම් ග්‍රාමීය රෝහල්වලට අවශ්‍ය පහසුකම් ලබා දිය යුතු බව විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල පවසනවා.
අනුරාධපුර දිස්ත්‍රික්කයේ රෝහල්වල පවතින අඩුපාඩු සොයා බැලීමට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව පැවසුවා.
Share

Read more