මාස 10කට පෙර කෑගල්ල මහ රෝහලේදී තරුණියකගේ අතක් බද්ධ කළ ශල්‍යකර්මයක් පිලිබඳ පුවතක් වාර්තා වුණා.
එම ශල්‍යකර්මයෙන් බද්ධ කළ අත සම්පුර්ණයෙන්ම සුව අතට පත්ව ඇති බව විශේෂඥ ශල්‍ය වෛද්‍ය ආනන්ද ජයවර්ධන පවසනවා.
ශල්‍යකර්මයට මුහුණ දුන් තරුණියගේ අතේ ක්‍රියාකාරකම් මේ වන විට 80% පමණ ක්‍රියාත්මක වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.



