ප්‍රවීණ රංගන ශිල්පිනි රම්‍යා වනිගසේකරගේ අවසන් කටයුතු අද

Share

අභාවප්‍රාප්ත ප්‍රවීණ රංගන ශිල්පිනියක හා ගුවන් විදුලි ප්‍රවෘත්ති නිවේදිකාවක වූ රම්‍යා වනිගසේකරගේ අවසන් කටයුතු අද (10) පස්වරුවේ සිදු කිරීමට නියමිතයි.

ඒ බොරැල්ල පොදු සුසාන භූමියේදී යි.

Read more

Local News