IMF විශේෂ සාකච්ඡාවක් අද

Share

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ දේශපාලන පක්ෂ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි.

මීට සමගි ජන බලවේගය සහ ජාතික ජනබලවේගයේ නියෝජිතයන් සහභාගී වන්නේ නැති බවට දැනුම් දී තිබෙනවා.

දෙමළ ජාතික සන්ධානය මීට සහභාගී වන බවටයි දැනුම් දී ඇත්තේ.

Read more

Local News