පැය 24ක් නැවතුන මධ්‍යම තැපැල් හුවමාරුව

Share

මධ්‍යම තැපැල් හුවමාරුවේ සේවකයන් ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා.

මධ්‍යම තැපැල් හුවමාරුවේ විදුලි සෝපාන අලුත්වැඩියා කරන ලෙස ඉල්ලමිනුයි මෙම වර්ජනය ආරම්භ කර ඇත්තේ.

Read more

Local News