ජපානයේ ක‍්‍රිකට් ප්‍රවර්ධනයට අවබෝධතා ගිවිසුමක් (VIDEO)

Share

ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය සහ ඡපාන ක‍්‍රිකට් සංගමය අතර අවබෝධතා ගිවිසුම්කට පසුගියදා අත්සන් තැබුණා.

ඒ ජපානයේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය කිරීම සඳහායි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News