පූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර හිමියන්ගේ ආදාහන පුජෝත්සවය එළඹෙන 23 වන දින

Share

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ මහ නායක හිමියන් වූ පූජ්‍ය යාලගමුවේ ධම්මිස්සර හිමියන්ගේ දේහය අද (19) පස්වරුවේ මෙරටට වැඩම කරවීමට නියමිතව තිබෙනවා.

උන්වහන්සේගේ ආදාහන පුජෝත්සවය එළඹෙන 23 වනදා සිදු කිරීමටයි නියමිතව ඇත්තේ.

Read more

Local News