Home දේශීය පුවත් මහනුවර, පුපුරැස්ස, ලෙවලන් වතුයායේ නිවාස 25 ක් ජනතා අයිතියට

මහනුවර, පුපුරැස්ස, ලෙවලන් වතුයායේ නිවාස 25 ක් ජනතා අයිතියට

0
මහනුවර, පුපුරැස්ස, ලෙවලන් වතුයායේ නිවාස 25 ක් ජනතා අයිතියට

කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය පලනි තිගාම්බරම් මහතාගේ ප්‍රදානත්වයෙන් මහනුවර, පුපුරැස්ස, ලෙවලන් වතුයායේ නිවාස 25 ක් ජනතා අයිතියට පත් කෙරිණි.

“හරිත රන්” නිවාස යෝජනා ක්‍රමය යටතේ කඳුරට නව ගම්මාන යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යාංශය ප්‍රතිපාදනන යටතේ රුපියල් මිලියන 30 ක වියදමින් මෙම නිවාස වැවිලි ප්‍රජාව වෙත ඉදිකර දෙනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here