ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට නොගැනීමෙන් රුපියල් මිලියන ගණනක පාඩුවක් (VIDEO)

Share

ඇඟිලි සලකුණු යන්ත්‍ර භාවිතයට නොගැනීම නිසා රජයට සිදු වී ඇති රුපියල් මිලියන ගණනක පාඩුවක් පිළිබඳ කෝප් කමිටුවේදී අනාවරණය වී තිබෙනවා.

අදාළ යන්ත්‍ර මිලදී ගෙන ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශය විසිනුයි.

ඇඟිලි සලකුණු යන්ත්‍ර 213ක් සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 31 ක් පමණ වනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News