රටේ දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වී ඇති බව කියන සජිත් (VIDEO)

Share

අද වන විට රටේ දරුවන්ගේ අයිතීන් උල්ලංඝනය වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

මේ නිසා ළමා අපචාර ඉහළ ගොස් ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

දිවුලපිටියේ පැවැති වැඩසටහනකට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News