වතුකරයේ ලැයින් කාමර සංකල්පය ඉවත් කරනවා – ජනපති රනිල්

Share

වතුකරයේ පවතින ලැයින් කාමර සංකල්පය ඉදිරියේදී ඉවත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

එම ප්‍රදේශය රජයට පවරාගෙන ගම්මාන ලෙස නැවත ගැසට් කිරිමට බලාපොරොත්තු වන බවයි මෙහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

කොළඹදී පැවති ජාත්‍යන්තර තේ සම්මේලනයට එක්වෙමිනුයි ඔහු මේ බව පැවසුවේ.

Read more

Local News