විවිධ හඬ අනුකරණය කරමින් දශක ගණනාවක් පුරා රසික සිත් පිනවූ හඬ අනුකරණ ශිල්පියෙකු වූ මංගල ප්‍රේමදාස ඊයේ (28) අභාවප්‍රාප්ත වී
තිබෙනවා.
මිය යනවිට ඔහු 72 වියෙහි පසුවුණා.
විවිධ ශබ්ද වර්ග 600කට වැඩි ප්‍රමාණයක් අනුකරණ කිරීමේ හැකියාවක් ඔහු සතුව පැවතුණා.
Share

Read more