පිරිසිදු පාර්ලිමේන්තුවක් හදන්න සූදානමින් ඉන්න අනුර (VIDEO)

Share

පිරිසිදු පාර්ලිමේන්තුවක් ගොඩනැගීම තම අපේක්ෂාව බව ජාතික ජනබලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා.

තම වගකීම ඉටු කරන්නේ නැති මන්ත්‍රීවරුන්ගේ ධුරය අහෝසි කරන බවයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

ඒ හලාවත පැවති ජන රැලියට එක්වෙමිනුයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News