අපේ රටේ දේශපාලනය ඇත්තේ පවුල් කිහිපයක් අතේ – අනුර කියයි (VIDEO)

Share

අපේ රටේ දේශපාලනය ඇත්තේ පවුල් කිහිපයක් අත බව ජාතික ජනවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක
පවසනවා.

ඔවුන් නීති සම්පාදනය කරන්නේ ඔවුන්ගේ අවශ්‍යතා මත පමණක් බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

බුල්නෑව ගොවිජන රැළියට එක්වෙමිනුයි ඔහු මෙම අදහස් පළ කළේ.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News