විජයදාසත් ඇප තියයි (VIDEO)

Share

එළඹෙන ජනාධිපතිවරණය සඳහා මන්ත්‍රී විජයදාස රාජපක්ෂ වෙනුවෙන් අද (01) ඇප මුදල් තැන්පත් කෙරුණා.

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේයි ඔහු තරඟ වැදීමට නියමිතව ඇත්තේ.

මේ අතර ජනාධිපතිවරණයට අවශ්‍ය සියලු අරක්ෂාව ලබා දීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා එකඟ වී තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News