තමන් නිවැරදි බව ඩයනා අධිකරණයට කියයි (VIDEO)

Share

ආගමන හා විගමන පනත යටතේ සඳහන් වු වැරදිවලට අදාළව ගොනු කර තිබු චෝදනා පත්‍ර 07කට තමන් නිවැරදිකාරිය බව හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ අද අධිකරණය හමුවේ ප්‍රකාශ කළා.

අදාළ චෝදනා පත්‍ර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කියවනු ලැබු අවස්ථාවේදීයි.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News