ඡන්ද පත්‍රිකා අද මුද්‍රණාලයට – මැතිවරණ කොමිසම කියයි (VIDEO)

Share

එලබෙන ජනාධිපතිවරණයට අදාල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සදහා අද දිනයේ රජයේ මුද්‍රණාලයට භාරදෙන බව මැතිවරණ කොමිසම පවසනවා.

එය සකස් කිරීමේ කටයුතු මේ වන විටත් සිදුවන බවයි කොමිසමේ සභාපති ප්‍රකාශ කළේ.

මේ අතර ජනාධිපතිවරණ සමයේ අපේක්ෂකයන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ ආරක්ෂාව සඳහා විශේෂ කමිටුවක් ද පත්කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News