රිය අනතුරකින් කාන්තාවක් මරුට

Share

නාරම්මල දෙස සිට අලව්ව දෙසට ධාවනය වූ ලොරි රථයක මාර්ගය හරහා ගමන්කළ පදික කාන්තාවක් ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් පදික කාන්තාව බරපතල තුවාල ලබා අලව්ව රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් තිබෙනවා.

මරණකාරිය වයස අවුරුදු 74ක් වූ නාරම්මල පාර, අලව්ව ප්‍රදේශයේ පදිංචිකාරියක්.

Read more

Local News