මෙරට නිල සංචිත ඩොලර් බිලියන 06 දක්වා ඉහළට (VIDEO)

Share


ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් නොවෙනස්ව පවත්වාගෙන යාමට තීරණය කර තිබෙනවා.

මේ අතර මෙරට නිල සංචිත ප්‍රමාණය අගෝස්තු මස වනවිට අමෙරිකානු ඩොලර් බිලියන 06 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඉදිරියේදී උද්ධමනය සියයට 05ට වඩා අඩු මට්ටමකට පැමිනෙණු ඇති බවට ශ්‍රී ලංකා මහබැංකුව පුරෝකථනය කර තිබෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News