මහ මැතිවරණයට නාමයෝජනා භාර ගැනීම ඇරඹෙයි (VIDEO)

Share

2024 මහමැතිවරණයට අදාළ නාම යෝජනා භාර ගැනීම අදින් (04) ආරම්භ වුණා.

නාම යෝජනා භාරගැනීම ලබන 11 වනදා දහවල් 12.00ට අවසන් වීමට නියමිතයි.

මේ වනවිට මැතිවරණය සඳහා ඇප තැන්පත් කර ඇති ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාව 86 ක්.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News