බස්නාහිර පළාතේ ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කිරීමට පසුගියදා පියවර ගැනුණා.
ඊට අදාළ ගාස්තු ක්‍රියාත්මක වන්නේදැයි ඉදිරියේදී සොයා බැලීමට කටයුතු කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරිය පවසනවා.
මේ අතර තමන්ට ගාස්තු අඩු කිරීමට බැරි බවයි ත්‍රිරෝද රථ හිමියන් පවසන්නේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.