ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ලෝක බැංකුව කියයි (VIDEO)

Share

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර මට්ටමකට පැමිණ ඇති බව ලෝක බැංකුව පවසනවා.

2024දී මෙරට ආර්ථික වර්ධනය සියයට 4.4 දක්වා ළඟාවන බවටයි ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ.

තවදුරටත් ප්‍රතිසංස්කරණ පවත්වාගෙන යාමේ වැදගත්කම ද ඔවුන් පෙන්වා දෙනවා.

මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.

Read more

Local News