අත්තනගලු ඔය ද්‍රෝණිය සඳහා පසුගිය (11) වැනිදින නිකුත් කළ ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කළ බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.
ඒ අනුව ඉදිරි පැය 48 සඳහා එම අනතුරු ඇඟවීම දීර්ඝ කර ඇති බවයි වාර්තා වන්නේ.
එම නවේදනය පහතින්,

Share

Read more