පසුගිය ආණ්ඩුවල හිටිය මැති ඇමතිවරුන් ලක්ෂ 60කට ආසන්න වතුර බිල් ගෙවීමට ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය අනාවරණයක් සිදුකර තිබෙනවා.
ඒ අතර මිය ගිය මැති ඇමතිවරුන් ද වන බවයි එම මණ්ඩලයේ ප්රකාශකයෙක් අප කළ විමසීමකදී පැවසුවේ.
මේ පිළිබඳව සහ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකියි.