දුම්රියේ ගැටී තරුණයෙක් මරුට

Share

හලාවත, වට්ටක්කල්ලිය දුම්රිය හරස් මාර්ගය හරහා ගමන්ගත් යතුරු පැදියක් කොටුව සිට පුත්තලම දක්වා ධාවනය වූ දුම්රියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් යතුරුපැදියේ ගමන්ගත් එක් පුද්ගලයෙකු මියගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

මරණකරු වයස අවුරුදු 18ක් වූ ඇලපාර, වට්ටක්කල්ලිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Read more

Local News