ජාඇල ඝාතනයක්

Share

ජාඇල නගරයේ වෙළඳසැලක් තුල පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් මියගොස් තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 45ක් වූ වලපනේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

වෙළඳසැලේ සේවකයින් දෙදෙනෙකු විවේක කාමරයේ මත්පැන් පානය කරමින් සිටිය දී එම දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදු කර ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

Read more

Local News