වැඩි මිලට සහල් අලෙවි කළ වෙළඳසැල් 50කට අධික සංඛ්‍යාවකට නඩු පැවරීමට පාරිභෝගික අධිකාරිය කටයුතු කර තිබෙනවා.
වැටලීම් තවදුරටත් ක්‍රියාත්මකයි.
සහල් ආනයනය කිරීමේ දී බද්ද ඉවත් කරන්නේ නම් අඩු මිලට සහල් ලබාදිය හැකි බවයි ජාතික පාරිභෝගික සේවක සංසදය පවසන්නේ.
Share

Read more